fbpx
Solar for your Home

RESIDENTIAL SOLAR SOLUTIONS

Imagine your future harnessing hours of free infinite sunlight daily to safely power your home and increase your energy independence. It is a smart and long-term investment with a zero electricity bill contributing to also lower your carbon footprint by generating renewable energy!

REQUEST QUOTE

එකම සිහිනය විශ්වාස කරන, නව්‍යකරණයන් හා නව තාක්‍ෂණික හඳුන්වාදීම් තුළින් ශ්‍රී ලංකාව ආඩම්බරයට පත් කරන දක්ෂ හා කැපවූ ශ්‍රම බලකායක්   ශ්‍රී ලංකාවේ  සූර්ය බල පුරෝගාමියා වන JLanka අප සතුව ඇත

බස්නාහිර පළාත  තුල ව්‍යාපෘති 800+ කට අධික ප්‍රමාණයක් නිම කල කණ්ඩායමක අත්දැකීම.

 

      • JLANKA ඇයි ඔබ තෝරා ගන්නේ

          • ශ්‍රී ලංකාවේ  සූර්ය බල පුරෝගාමියා  ඔබේ  සහකරු ලෙස JLanka තෝරා ගැනීමෙන් විශ්වාසදායක සහ දැරිය හැකි  මිල ගණන් යටතේ සූර්ය බල පද්ධති ඔබ සදහාම නිර්මාණය වේ .

          • අප රට පුරා නිවාස හා ව්‍යාපාර සඳහා බලශක්තිය  5000+ කට අධික  සූර්ය බල පද්ධති  සේවා සපයන්නෙකු වන අතර ඉහළ කල්පැවැත්ම සහ වගකීමක්  සහිතව ඔබ හට සේවාව සපයනු ලබයි .

          • නඩත්තු කිරීමට පහසු සහ ඔබේ බලශක්ති බිල් අඩු කිරීමට උපකාරී වන නවතම සූර්ය බල පද්ධති සමග සවිකිරීමෙන් පසු විශිෂ්ට පසු සේවා.

Solar for your Company

COMMERCIAL SOLAR SOLUTIONS

JLanka the leading solar energy EPC service provider offers solar solutions designed to maximize the return on investment. With a highly skilled EPC team consisting of expertise in engineering and technology, each project generates greater value with different customer experience.

REQUEST QUOTE

ඔබේ ව්‍යාපාරය සඳහා සූර්ය බලශක්තිය භාවිතා කිරීම ඔබේ මාසික බලශක්ති වියදම් විශාල වශයෙන් අඩු කිරීමට හෝ ඉවත් කිරීමට  ලදායී, කාර්යක්ෂම ක්‍රමයකි.

සූර්ය බලශක්ති සැපයුමේ ප්‍රමුඛයා සමග ඔබත් එක්වන්න

5000කට අධික සූර්ය බලශක්ති සැපයුම් ලබාදුන් ලංකාවේ එකම සහ ප්‍රමුඛතම ආයතනය වන JLanka සමග එක් වී අනාගත විදුලි අර්බුදයෙන් මිදෙන්න මෙය හොදම අවස්ථාවයි.

Installed solar capacity 43 MW
Members in our team 135
Total solar PV projects installed 4750
Lifetime Energy Generation 55GWh

CO2 Saving Tons per year 28,534
Trees planted per year 295,697
Coal saved Tons per year 14,000

ඔබේ නිවස හෝ ව්‍යාපාරික ස්ථානය සුර්ය බලශක්තියෙන් බලගන්වන්න

අදම අප හා එක්වන්න